පිරිවෙන් පද්ධතියේ නවතම තොරතුරු සහ නිල නිවේදන මෙතැනින් බලන්න.
පැවිදි සිසුන්ගේ පැවිදි ජීවිතය ශීලයෙන් සුපෝෂණය කිරීම වෙනුවෙන් හා ශීලය රැකීමෙන් ලැබෙන අනුහස් පහදා දෙනු වස්, සෑම මසකම පිරි…
🌼🌟📝විද්‍යාරවින්‍ද ශතකාභිෂේක ගද්‍ය නිර්මාණ - 2026📝🌼🌟ගම්පහ, පහළගම විද්‍යාරවින්ද මහ පිරිවෙණෙහි ශත සංවත්සරය නිමිත්තෙ…
හ/ශ්‍රී කාවන්තිස්ස මහ පිරිවෙන්න් ආදී පරිවෙණාධිපති නා හිමිපාණන් වහන්සේ සිහි කරනු වස් පවත්වන්නට යෙදුන අභියෝගතා විවාද තරගය…
ශ්‍රී ලාංකික ගුරුභවතුන් වෙනුවෙන්ම නිර්මාණය වූ පෙරළිකාර AI සහායකයා! ඔබේ වටිනා කාලය ඉතිරි කරගන්න, පාසල් වැඩ කටයුතු පහස…
කොළඹ දිස්ත්‍රික් කෘත්‍යාධිකාරී පරිවනාධිපති සංගමයේ මහ සභාව මෙවර රත්මලාන පරම ධම්ම චේතිය මහා පිරිවෙනෙහි පැවැත් වූ අතර එහිද…
නවක පරිවේනාචාර්ය සේවාරම්භක දසදින නේවාසික පුහුණු වැඩසටහන - 09 වන කණ්ඩායම දෙවන දින. 2026.01.27 භාවනා පුහුණුව.
ජනවාරි 20 වන දින පැවැත්වීමට නියමිතව තිබූ මෙම විශේෂ සම්මන්ත්‍රණය දැන් පහත පරිදි පැවැත්වේ. * දිනය: 2026 පෙබරවාරි මස 04 වන…
අපි වෙනුවෙන් අපි වැඩසටහන යටතේ, විද්‍යාලෝක මහ පිරිවෙනේ පරිවෙනාධිපති පූජ්‍ය වතුගෙදර සංඝරතන නාහිමියන්ගේ මූල්‍ය වියදමින්, එ…
පානදුර, වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලය මහ පිරිවෙනේ නව ස්මාට් පංති කාමරය පසුගිය දිනක චාම් උත්සයකින් කෘත්‍යාධිකාරී අතිගෞර…