📢 සරසවියට පෙර සවිය 2026 📚
අ.පො.ස. උසස් පෙළ 2026 විභාගය සඳහා සත්කාර්යමය සම්මන්ත්‍රණ මාලාව
📅 දිනය: 2026 ජූලි 09 සහ 10
📍 ස්ථානය: මහා/මහාවිහාර මහ පිරිවෙන, අස්ගිරි මහා විහාරය, මහනුවර
වැඩසටහන් කාලසටහන
🟢 සිංහල භාෂාව
📅 ජූලි 09
🕣 පෙ.ව. 08.30 – පෙ.ව. 11.30
👨🏫 කථිකාචාර්ය ඒරුවවැවේ ගුණසෝම හිමි
🟢 බෞද්ධ දර්ශනය
📅 ජූලි 10
🕣 පෙ.ව. 08.30 – පෙ.ව. 11.30
👨🏫 කථිකාචාර්ය පැපිලියවල නාරද හිමි
🟢 පාලි
📅 ජූලි 10
🕐 ප.ව. 01.00 – ප.ව. 04.00
👨🏫 කථිකාචාර්ය පින්නකන්දේ ධමිතසාර හිමි
🎓 2026 අ.පො.ස. උසස් පෙළ විභාගයට සූදානම් වන සියලු සිසුන්ට විවෘත ආරාධනයයි.
📞 වැඩි විස්තර සඳහා: 070 102 2222