පිරිවෙන් ක්ෂේත්‍රයේ තොරතුරු තාක්ෂණික කවුළුව — 2018 සිට ශ්‍රී ලංකාවේ පිරිවෙන් සිසුන් හා ගුරුවරුන් සඳහා නිදහස් අධ්‍යාපනික සම්පත් සපයන වේදිකාව.
පිරිවෙන.lk වෙබ් අවකාශය මේ අයුරින් දිගහැරෙන්නේ පිරිවෙන් ක්ෂේත්‍රය තුළ ඇති කාලීන තොරතුරු සංනිවේදනය කිරීමේ අරමුණිනී. පිරිවෙන් ක්ෂේත්‍රය තුළ පමණක් නොව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇති බොහෝ තොරතුරු මෙමගින් ඔබ වෙත ගෙන ඒමට ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමු.
මෙම වෙබ් අඩවිය 2018-02-06 වන දින හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) අතිපූජ්‍ය නාබිරිත්තන්කඩවර ඤානරතන නා හිමියන්ගේ සුරතින් විවෘත කරන ලදී.