මං පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියකි

මට භික්ෂුණීන් වහන්සේලා සිටින පිරිවෙනක ඉංග්‍රීසි ,ගණිතය,විද්‍යාව ඉගැන්වීමට හැකිය

එවැනි පුරප්පාඩු තිබේනම් මා අමතන්නන