ගම්පහ පිරිවෙන් විද්‍යා විෂය ගුරු උපදේශක අයි. කේ. කුමුදු ජානක විජයතිලක මහත්මා විසින් නෙත් එෆ්. එම් ගුවන් විදුලියේ සිදුකරන ලද පිරිවෙන් අධ්‍යාපනය සහ සම්බුදු සසුන වෙනුවෙන් ඉතාමත්ම මධ්‍යස්ථ අදහස් දැක්වීමක්. ඔබ සියලු දෙනාම අනිවාරයෙන් නැරඹිය යුතු වීඩීයෝවක්. පහත ලින්ක් එකෙන් ගිහින් සම්පූර්ණ වීඩියෝව බලන්න.
බප/ මිනු/ සරස්වතී මහ පිරිවෙන, බලගල්ල, දිවුලපිටිය