සංසිද්ධි විග්‍රහ කිරීමේ ශාස්ත්‍රීය පදනම
සමාජයේ සිදුවන සංසිද්ධි එසේ සිදුවන්නේ මන්ද? ඒවා වෙනත් ආකාරයකින් සිදුවන්නේ ඇයි? යන්න පැහැදිලි කිරීමට ශාස්ත්‍රඥයින් භාවිත කරන විධිමත් සංකල්පමය සමූහයක් න්‍යායක් ලෙස හැඳින්වේ.
| සිදුවීම | අධ්‍යයන ක්ෂේත්‍රය | න්‍යාය |
|---|---|---|
| ද්‍රව්‍යය බිමට වැටීම | භෞතික විද්‍යාව | ගුරුත්වාකර්ෂණ න්‍යාය |
| භාණ්ඩ මිල ඉහළ යාම | ආර්ථික විද්‍යාව | ඉල්ලුම–සැළයුම න්‍යාය |
| සමාජ කැරලි ඇතිවීම | දේශපාලන විද්‍යාව | සාපේක්ෂ විහීනතා න්‍යාය |
මෙය දේශපාලන දර්ශනය සමඟ බද්ධ වී පවතින අතර “කෙසේ විය යුතුද?” යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට උත්සාහ කරයි.
ඇරිස්ටෝටල්
ජෝන් ලොක්
ජී.ජේ. රූසෝ
1930 දශකයෙන් පසු බිහි වූ මෙය “සිදුවන්නේ මන්ද?” යන්න පැහැදිලි කිරීමට නිරීක්ෂණ, විශ්ලේෂණ හා පරීක්ෂණ භාවිත කරයි.
කාල් මාක්ස්
1. න්‍යාය යන්න අර්ථ දක්වන්න.
2. ප්‍රතිමානීය න්‍යායේ ලක්ෂණ ලියන්න.
3. විද්‍යාත්මක න්‍යායේ පදනම කුමක්ද?