දේශපාලන මතවාද යනු කුමක්ද?
දේශපාලන මතවාද යනු සමාජයේ දේශපාලන ක්‍රියාකාරීත්වයට මඟ පෙන්වන, විශාල ජන කොටසක් ආකර්ෂණය කරගැනීමට හැකි, දේශපාලන අදහස් සහ විශ්වාසවලින් සමන්විත නිශ්චිත අදහස් සමුච්චයකි.
අනුකලිත බව
එකිනෙකට සම්බන්ධ අදහස් මාලාවකින් සමන්විත වීම.
ක්‍රියාකාරීත්වය
ජනතාව දේශපාලන ක්‍රියාවලියට යොමු කිරීමේ හැකියාව.