වවුනියාවේ තාන්ඩිකලම් මරුක්කාලම්පලෙයි ගමෙහි රාජ්‍ය තාක්ෂණ තොරතුරු ආයතනය සමග පිරිවෙන් අධ්‍යයාපන අධ්‍යක්ෂක විජිතවෙලගෙදර මැතිතුමා සහ උතුර මැදපළාතෙ සහකාර අධ්‍යක්ෂක පුජනීය කටගම්පලගම පියරතන නා හිමිගේ අනුසාසනයෙන් මැදිරිගිරියේ විනිත හිමියන්ගේ සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික ආයතනයේ අධ්‍යක්ෂක තුමාගේ පුර්ණ අනුග්‍රහයෙන්, දෙමළ ජාතික දයාගරන් මැතිතුමා, මුස්ලිම් ජාතික මුනාෂ් මැතිතුමා, බන්ඩාර මැතිතුමා යන ඇදුරන් විසින් පරිඝනක දැනුම අපට ලබා දීමට කටයුතු කරන ලදී. (තොරතුරු ලබා දුන් වටෝගල බුද්ධසාර හිමියන්ට පිං)
Leave A Comment
You must be logged in to post a comment.