ගා/ශ්‍රී විද්‍යා ප්‍රදීප මහ පිරිවෙන - මහ පිරිවෙන | ගාල්ල දිස්ත්‍රික්කය | Pirivena.lk
පිරිවෙන් විස්තර

ගා/ශ්‍රී විද්‍යා ප්‍රදීප මහ පිරිවෙන

මහ ගාල්ල · දකුණු පළාත 407053 ගුරුවරු 1
ගා/ශ්‍රී විද්‍යා ප්‍රදීප මහ පිරිවෙන - පිරිවෙන ගොඩනැගිල්ල
මහ

ගා/ශ්‍රී විද්‍යා ප්‍රදීප මහ පිරිවෙන පිරිවෙනේ මූලික තොරතුරු

407053
මහ
0770353119
[email protected]
දකුණු
ගාල්ල
මානවිල, වලහන්දූව , ගාල්ල.

ස්ථානය සිතියමෙන්

සිතියම Google Maps හි බලන්න
සිතියම විවෘත කරන්න

ඓතිහාසික සහ වත්මන් විස්තරය

ඓතිහාසික පසුබිම -  ලන්දේසි සමයේ ආදායම් බදු එකතු කිරීමේ ස්ථානයක් ලෙස පැවති නිසා ආදායම්ගොඩැල්ල විහාරය ලෙස මෙම විහාරස්ථානය හඳුන්වා ඇති අතර අද වන විට එය මානවිල, අන්නාදියම්ගොඩැල්ල, ශ්‍රී කේත්තාරාම විහාරය ලෙස භාවිතයට පැමිණ ඇත.  1915 වර්ෂයේදී බටුවේ විමලසිරි හිමියන් විසින් ගා/ශ්‍රී විද්‍යා ප්‍රදීප පිරිවෙන ලෙස මෙම පිරිවෙන ආරම්භ කර ඇත. නමුත් 1919 දී උන් වහන්සේගේ අභාවයත් සමඟ පිරිවෙන වැසී ගොස් ඇත. ආරම්භය -  1992-05-26 දින ගෞරවනීය තල්පේ පත්තුව ඇතුළු ගාළු පළාතේ ප්‍රධාන සංඝනායක කැකුණේවෙල මේධානන්ද නායක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම යටතේ ගා/ශ්‍රී විද්‍යා ප්‍රදීප මූලික පිරිවෙන ආරම්භ කරන ලදී.
පූජ්‍ය දේවාලේගම සෝමානන්ද හිමි
පූජ්‍ය දේවාලේගම සෝමානන්ද හිමි
කෘත්‍යාධිකාරී ස්වාමින් වහන්සේ
0716422214
පූජ්‍ය මාතලේ සෝමිස්සර හිමි
පූජ්‍ය මාතලේ සෝමිස්සර හිමි
පරිවෙණාධිපති ස්වාමින් වහන්සේ
0770353119

පිරිවෙන එකතු කළ පරිශීලකයා

විද්‍යුත් ලිපිනය

සම්බන්ධතා

Facebook පිටුව

ගා/ශ්‍රී විද්‍යා ප්‍රදීප මහ පිරිවෙන පිරිවෙනේ ගුරු මණ්ඩලය ගුරුවරු 1

ගා/ශ්‍රී විද්‍යා ප්‍රදීප මහ පිරිවෙන පිරිවෙනේ ශිෂ්‍ය ලකුණු ලේඛනය

මෙම පිරිවෙනේ ශිෂ්‍යයන් තවම ලකුණු ලබාගෙන නැත.
පිරිවෙන් ලැයිස්තුවට යාවත්කාලීන: 2026-09-17 06:34