මහාවිහාර මහ පිරිවෙන - මහ පිරිවෙන | අනුරාධපුරය දිස්ත්‍රික්කය | Pirivena.lk
පිරිවෙන් විස්තර

මහාවිහාර මහ පිරිවෙන

මහ අනුරාධපුරය · උතුරු මැද පළාත ඊඩි/1/8/6 අනු/8 ගුරුවරු 1
මහාවිහාර මහ පිරිවෙන - පිරිවෙන ගොඩනැගිල්ල
මහ

මහාවිහාර මහ පිරිවෙන පිරිවෙනේ මූලික තොරතුරු

ඊඩි/1/8/6 අනු/8
මහ
0718160957
[email protected]
උතුරු මැද
අනුරාධපුරය
මහවිහාර මහා පිරිවෙන, රුවන්වැලිසෑය, අනුරාධපුර.

ස්ථානය සිතියමෙන්

සිතියම Google Maps හි බලන්න
සිතියම විවෘත කරන්න

ඓතිහාසික සහ වත්මන් විස්තරය

මහාවිහාර මහ පිරිවෙන අනුරාධපුර නගරයේ පිහිටා ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ආයතනයයි. මෙය රුවන්වැලිසෑය අසල පිහිටා ඇති අතර සම්ප්‍රදායික භික්ෂු අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

 දැක්ම.....

සම්බුදු සසුන සුරක්ෂිත කරමින් නව ලොව අභියෝග ජයගත හැකි විනය ගරුක වූ භික්ෂු සමාජයක් බිහිකිරීම.

මෙහෙවර....

මනා කුසලතාවයෙන් කාර්යක්ෂම වූ සාමුහික වගකීමෙන් හා වගවීමෙන් දෙලොව අභිවෘධියෙන් පෝෂිතව නව ලොව අභියෝගයන්ට මුහුණ දිය හැකි ගුණනැණ බෙලෙන් සපිරි සමාජ සේවාවක් සපුරාලීම.

අතිපූජ්‍ය පල්ලෙගම හේමරතන නාහිමි
අතිපූජ්‍ය පල්ලෙගම හේමරතන නාහිමි
කෘත්‍යාධිකාරී ස්වාමින් වහන්සේ
0252222367
පූජ්‍ය වැල්ලගිරියේ සීලසුමන හිමි
පූජ්‍ය වැල්ලගිරියේ සීලසුමන හිමි
පරිවෙණාධිපති ස්වාමින් වහන්සේ
0718160957

පිරිවෙන එකතු කළ පරිශීලකයා

විද්‍යුත් ලිපිනය

සම්බන්ධතා

Facebook පිටුව

මහාවිහාර මහ පිරිවෙන පිරිවෙනේ ගුරු මණ්ඩලය ගුරුවරු 1

මහාවිහාර මහ පිරිවෙන පිරිවෙනේ ශිෂ්‍ය ලකුණු ලේඛනය

මෙම පිරිවෙනේ ශිෂ්‍යයන් තවම ලකුණු ලබාගෙන නැත.
පිරිවෙන් ලැයිස්තුවට යාවත්කාලීන: 2026-02-05 05:20