2018 මාර්තු මස 6 වැනි දින කළුතර දිස්ත්‍රික්කයේ සියලු පිරිවෙන්ග ආචාර්යවරුන්රු සදහා පැවති පුහුණු වැඩසටහනේදී පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක බලගොඩ අමරජෝති හිමියන්ගේ උපදෙස් පරිදි පරිවේණාචාර්ය බලංගොඩ ධම්මරතන හිමියන් විසින් නිර්මාණය කරන ලද pirivena.lk වෙබ් අඩවිය පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය නාබිරිත්තන්කඩවර ඥාණරතන හිමියන්ගේ සුරතින් විවෘත වූ සුභ මොහොත.
Leave A Comment
You must be logged in to post a comment.