JLPT N5 · Reading (読解)

N5 කියවීම — දිනපොත් Passages

Furigana, audio, සහ සිංහල පරිවර්තන සමඟ N5-level කියවීම් අභ්‍යාස. සියලුම passage එකපාරටම, හෝ එකින් එක වෙනම furigana on/off කරන්න පුළුවන්.

0%

ඔබේ ප්‍රගතිය

0 / 10 Passages කියෙව්වා

1
土曜日の日記
සෙනසුරාදා දිනපොත
දිනපොත් විලාසය (Diary Style)
Audio එකක් තවම upload කර නැත.
今日きょうは土曜日どようびです。午前ごぜん、友達ともだちと山やまに行いきました。天気てんきがよかったです。山やまですこし休やすみました。それから、いっしょに何なにか食たべました。とてもよかった一日いちにちでした。
අද සෙනසුරාදායි. උදේ, යාළුවා එක්ක කන්දට ගියා. කාලගුණය හොඳයි තිබුණා. කන්දේ ටිකක් විවේක ගත්තා. ඊට පස්සේ, එකට මොකක් හරි කෑවා. හරිම හොඳ දවසක් වුනා.
今日 (kyou) — අද 土曜日 (doyoubi) — සෙනසුරාදා 午前 (gozen) — පෙරවරු 友達 (tomodachi) — යාළුවා 天気 (tenki) — කාලගුණය 休みました (yasumimashita) — විවේක ගත්තා
2
雨の日
වැසි දිනය
දිනපොත් විලාසය (Diary Style)
Audio එකක් තවම upload කර නැත.
今日きょうは雨あめです。朝あさから電車でんしゃがすこし遅おくれました。学校がっこうで友達ともだちとすこし話はなしました。雨あめの音おとは好すきですが、雨あめの日ひはすこし寒さむいです。早はやく晴はれてほしいです。
අද වහිනවා. උදේ ඉඳන් දුම්රිය ටිකක් පරක්කු වුනා. පාසලේදී යාළුවා එක්ක ටිකක් කතා කළා. වැහි වැටෙන ශබ්දයට කැමතියි, ඒත් වැහි දවසට ටිකක් සීතලයි. ඉක්මනට අහස පැහැදිලි වේවා කියලා හිතුනා.
雨 (ame) — වැස්ස 電車 (densha) — දුම්රිය 遅れました (okuremashita) — පරක්කු වුනා 学校 (gakkou) — පාසල 話しました (hanashimashita) — කතා කළා 寒いです (samui desu) — සීතලයි
3
家族の休みの日
පවුලේ නිවාඩු දිනය
දිනපොත් විලාසය (Diary Style)
Audio එකක් තවම upload කර නැත.
今日きょうは休やすみです。父ちちと母ははといっしょに買かい物ものに行いきました。新あたらしい本ほんを買かいました。家いえで兄あにとすこし話はなしました。とても楽たのしい一日いちにちでした。
අද නිවාඩුවක්. තාත්තා එක්කයි අම්මා එක්කයි එකට සාප්පු ගියා. අලුත් පොතක් ගත්තා. ගෙදර අයියා එක්ක ටිකක් කතා කළා. හරිම විනෝදජනක දවසක් වුනා.
休み (yasumi) — නිවාඩුව 父 (chichi) — තාත්තා 母 (haha) — අම්මා 買い物 (kaimono) — සාප්පු යාම 新しい (atarashii) — අලුත් 楽しい (tanoshii) — විනෝදජනක
4
自己紹介とアニメ
ස්වයං හඳුන්වාදීම සහ ඇනිමේ
ස්වයං හඳුන්වාදීම (Self-Introduction)
Audio එකක් තවම upload කර නැත.
みなさん、はじめまして。マイケルです。私わたしは、アメリカのカリフォルニアに住すんでいます。私わたしは、日本にほんのアニメが大好だいすきです。漫画まんがも好すきです。でも、アニメの方ほうが、漫画まんがより好すきです。アニメはとても面白おもしろいです。今いま、英語えいごでアニメを見みています。でも、日本語にほんごでアニメが見みたいです。だから、毎日まいにち、日本語にほんごを勉強べんきょうしています。アニメの日本語にほんごは難むずかしいです。でも、頑張がんばります。
හැමෝටම ආයුබෝවන් (පළමු හමුවීම). මම මයිකල්. මම ඇමරිකාවේ කැලිෆෝනියාවේ ජීවත් වෙනවා. මම ජපන් ඇනිමේ වලට ගොඩක් ආසයි. මංගා (Manga) වලටත් කැමතියි. ඒත් මංගා වලට වඩා ඇනිමේ වලට කැමතියි. ඇනිමේ හරිම රසවත්. දැන් ඉංග්‍රීසියෙන් ඇනිමේ බලනවා. ඒත් ජපන් භාෂාවෙන් ඇනිමේ බලන්න ඕනේ. ඒකයි හැමදාම ජපන් භාෂාව පාඩම් කරන්නේ. ඇනිමේ වල තියෙන ජපන් භාෂාව අමාරුයි. ඒත් මම උත්සාහ කරනවා (උපරිමයෙන් කරනවා).
住んでいます (sunde imasu) — ජීවත් වෙනවා 大好き (daisuki) — ගොඩක් ආසයි 漫画 (manga) — මංගා (ජපන් චිත්‍ර කතා) 面白い (omoshiroi) — රසවත් / සිත්ගන්නාසුලු 見たい (mitai) — බලන්න ඕනේ 毎日 (mainichi) — සෑම දිනකම 勉強しています (benkyou shite imasu) — පාඩම් කරනවා 難しい (muzukashii) — අමාරුයි 頑張ります (ganbarimasu) — උත්සාහ කරනවා
5
自己紹介(4)会社の食堂
ස්වයං හඳුන්වාදීම (4) සමාගමේ කන්ටීන් එක
ස්වයං හඳුන්වාදීම සහ කන්ටීන් එක (Self-Introduction & Cafeteria)
Audio එකක් තවම upload කර නැත.
はじめまして。グエンです。ベトナム人じんです。私わたしは3年ねん前まえに夫おっとと日本にほんに来きました。今いま、東京とうきょうで働はたらいています。会社かいしゃは東京駅とうきょうえきの近ちかくにあります。歩あるいて5分ふんくらいです。会社かいしゃには大おおきな食堂しょくどうがあります。食堂しょくどうのご飯はんはおいしいです。それに安やすいです。私わたしはカレーライスが一いち番ばん好すきです。カレーライスは290円えんです。とてもおいしいです。私わたしはお弁当べんとうを作つくりたくないです。だから、いつも食堂しょくどうでカレーライスを食たべています。
ආයුබෝවන් (පළමු හමුවීම). මම ගුයෙන්. මම වියට්නාම් ජාතිකයෙක්. මම අවුරුදු 3කට කලින් සැමියා එක්ක ජපානයට ආවා. දැන් ටෝකියෝ වල වැඩ කරනවා. කම්පැනිය තියෙන්නේ ටෝකියෝ ස්ටේෂන් එක ළඟ. පයින් යන්න විනාඩි 5ක් විතර යන්නේ. කම්පැනියේ ලොකු කන්ටීන් (食堂) එකක් තියෙනවා. කන්ටීන් එකේ කෑම රසයි. ඒ වගේම ගණන් අඩුයි (ලාභයි). මම වඩාත්ම කැමති කරි රයිස් (Curry Rice) වලට. කරි රයිස් එකක් යෙන් 290යි. හරිම රසයි. මම කෑම එක ( Bento) හදාගෙන එන්න කැමති නැහැ. ඒකයි හැමදාම කන්ටීන් එකෙන් කරි රයිස් කන්නේ.
ベトナム人 (betunamujin) — වියට්නාම් ජාතිකයා 夫 (otto) — සැමියා 働いています (hataraite imasu) — වැඩ කරනවා 食堂 (shokudou) — කන්ටීන් එක / ආපනශාලාව ご飯 (gohan) — ආහාර / බත් それに (sore ni) — ඊට අමතරව / ඒ වගේම 一番 (ichiban) — වඩාත්ම / අංක එක お弁当 (obentou) — කෑම පෙට්ටිය / බත් එක 作りたくない (tsukuritakunai) — හදන්න කැමති නැහැ
6
自己紹介(5)京都のスターバックス
ස්වයං හඳුන්වාදීම (5) කියෝතෝ හි ස්ටාර්බක්ස්
ස්වයං හඳුන්වාදීම සහ ස්ථාන විස්තරය (Self-Introduction & Place)
Audio එකක් තවම upload කර නැත.
みなさん、はじめまして。チョウです。去年きょねん、中国ちゅうごくから日本にほんに来きました。今いま、京都きょうとに住すんでいます。京都きょうとは古ふるいまちです。古ふるい建物たてものがたくさんあります。私わたしは古ふるいまちが大好だいすきです。だから京都きょうとが大好だいすきです。私わたしは毎週まいしゅう日曜日にちようびに、まちを散歩さんぽします。いつも2時間じかんくらい散歩さんぽします。散歩さんぽの後あと、よくスターバックスに行いきます。スターバックスは新あたらしい喫茶店きっさてんですが、建物たてものは古ふるいです。店員てんいんはやさしくて、店みせの中なかはきれいです。私わたしはスターバックスに住すみたいです。
හැමෝටම ආයුබෝවන් (පළමු හමුවීම). මම චෝ. ගිය අවුරුද්දේ චීනයේ සිට ජපානයට ආවා. දැන් කියෝතෝ වල ජීවත් වෙනවා. කියෝතෝ කියන්නේ පැරණි නගරයක්. පැරණි ගොඩනැගිලි ගොඩක් තියෙනවා. මම පැරණි නගර වලට ගොඩක් ආසයි. ඒකයි කියෝතෝ වලට ගොඩක් ආස. මම හැම සතියෙම ඉරිදාට නගරයේ ඇවිදිනවා (සංචාරය කරනවා). සාමාන්‍යයෙන් පැය 2ක් විතර ඇවිදිනවා. ඇවිද්දට පස්සේ, නිතරම ස්ටාර්බක්ස් (Starbucks) එකට යනවා. ස්ටාර්බක්ස් කියන්නේ අලුත් කැෆේ (Coffee Shop) එකක් වුනාට, ගොඩනැගිල්ල පැරණියි. සේවකයෝ කරුණාවන්තයි, කඩේ ඇතුළ හරිම පිරිසිදුයි (ලස්සනයි). මට ස්ටාර්බක්ස් එකේ ජීවත් වෙන්න හිතෙනවා (ඒ තරම් ආසයි).
去年 (kyonen) — ගිය වසර 京都 (kyouto) — කියෝතෝ නගරය 古い (furui) — පැරණි 建物 (tatemono) — ගොඩනැගිල්ල 毎週 (maishuu) — සෑම සතියකම 散歩 (sanpo) — ඇවිදීම / සප්‍රමාණව යාම 喫茶店 (kissaten) — කැෆේ එක / කෝපි හල 店員 (ten'in) — වෙළඳසැල් සේවකයා 住みたい (sumitai) — ජීවත් වෙන්න ආසයි
7
自己紹介(6)ピアノ教室
ස්වයං හඳුන්වාදීම (6) පියානෝ පන්තිය
ස්වයං හඳුන්වාදීම සහ පන්ති/පුරුදු (Self-Introduction & Hobbies/Class)
Audio එකක් තවම upload කර නැත.
私わたしはピアノ教室きょうしつに通かよっています。週しゅう2回かい、月曜日げつようびと金曜日きんようびに教室きょうしつに行いきます。教室きょうしつは家うちから歩あるいて5分ふんぐらいです。先生せんせいはピアノがとても上手じょうずです。いつも優やさしいですが、ときどき厳きびしいです。私わたしは家うちでもピアノを練習れんしゅうしています。たくさん練習れんしゅうして、ピアノがもっと上手じょうずになりたいです。
මම පියානෝ පන්තියකට යනවා (සහභාගී වෙනවා). සතියකට දෙපාරක්, සඳුදා සහ සිකුරාදාට පන්තියට යනවා. පන්තිය තියෙන්නේ ගෙදර ඉඳන් පයින් යන්න විනාඩි 5ක් විතර දුරින්. ගුරුවරයා පියානෝ ගහන්න ගොඩක් දක්ෂයි. හැමතිස්සෙම කරුණාවන්තයි, ඒත් වේලාවකට සැරයි (තදින් ඉන්නවා). මම ගෙදරදීත් පියානෝ පුරුදු වෙනවා (Practice කරනවා). ගොඩක් පුරුදු වෙලා, පියානෝ වාදනයට තවත් දක්ෂ වෙන්න ආසයි.
教室 (kyoushitsu) — පන්තිය / පන්ති කාමරය 通っています (kayotte imasu) — නිතර යනවා එනවා / සහභාගී වෙනවා 週2回 (shuu nikai) — සතියට දෙපාරක් 月曜日 (getsuyoubi) — සඳුදා 金曜日 (kinyoubi) — සිකුරාදා 上手 (jouzu) — දක්ෂ 厳しい (kibishii) — තද / සැර / නීතිගරුක 練習 (renshuu) — පුහුණුව / පුරුදු වීම 上手になりたい (jouzu ni naritai) — දක්ෂ වෙන්න ආසයි
8
漢字が好きです
මම කංජි වලට කැමතියි
අදහස් දැක්වීම සහ සංසන්දනය (Opinions & Comparison)
Audio එකක් තවම upload කර නැත.
私わたしは、ひらがなとカタカナと漢字かんじを勉強べんきょうしました。ひらがなとカタカナのほうが、漢字かんじより簡単かんたんです。でも、漢字かんじのほうが、ひらがなとカタカナより面白おもしろいです。私わたしの好すきな漢字かんじは、「風かぜ」です。漢字かんじをもっとたくさん覚おぼえたいです。
මම හිරගනා, කතකනා සහ කංජි ඉගෙන ගත්තා. කංජි වලට වඩා හිරගනා සහ කතකනා ලේසියි. ඒත් හිරගනා සහ කතකනා වලට වඩා කංජි රසවත් (සිත්ගන්නාසුලුයි). මම වඩාත්ම කැමති කංජි අකුර තමයි "風" (සුළඟ). මට කංජි තව ගොඩක් මතක තියාගන්න (ඉගෙන ගන්න) ඕනේ.
漢字 (kanji) — කංජි අකුරු 簡単 (kantan) — ලේසි / සරල 面白い (omoshiroi) — රසවත් / සිත්ගන්නාසුලු 好きな (suki na) — කැමති 風 (kaze) — සුළඟ 覚えたい (oboetai) — මතක තියාගන්න / ඉගෙන ගන්න ආසයි
9
昼休みにコーヒー
දවල් විවේක කාලයේදී කෝපි
දෛනික පුරුදු සහ හේතු දැක්වීම (Daily Habits & Reasons)
Audio එකක් තවම upload කර නැත.
昼休ひるやすみに、私わたしはいつもコーヒーを飲のみます。コーヒーはコンビニで買かいます。100円えんですから、安やすいです。でも、おいしいです。友達ともだちは、昼休ひるやすみにタバコを吸すいます。私わたしはタバコを吸すいません。頭あたまが痛いたくなりますから。
දවල් කෑම/විවේක වෙලාවට, මම හැමදාම කෝපි බොනවා. කෝපි ගන්නේ කන්බිනි (සුපිරි වෙළඳසැල) එකෙන්. යෙන් 100ක් වෙන නිසා, ගණන් අඩුයි (ලාභයි). ඒත් හරිම රසයි. යාළුවා දවල් විවේක වෙලාවට සිගරට් බොනවා (දුම්බොනවා). මම සිගරට් බොන්නේ නැහැ. මොකද ඔළුව රිදෙන්න ගන්න නිසා.
昼休み (hiruyasumi) — දවල් විවේක කාලය 飲む (nomu) — බොනවා 安い (yasui) — ලාභයි / ගණන් අඩුයි タバコを吸う (tabako o suu) — දුම්බොනවා / සිගරට් බොනවා 頭 (atama) — ඔළුව / හිස 痛い (itai) — කැක්කුම / රිදෙනවා ~から (~kara) — ... නිසා (හේතුව)
10
ギターを弾きながら
ගිටාර් එක ගහන ගමන්
විනෝදාංශ සහ එකවර සිදුවන ක්‍රියා (~ながら / Actions while doing)
Audio එකක් තවම upload කර නැත.
ギターを弾ひきながら
私わたしは歌うたが好すきです。日本にほんの古ふるい歌うたをよく聞ききます。新あたらしい歌うたはあまり聞ききません。新あたらしい歌うたは難むずかしいですから。
最近さいきん、私わたしはギターを練習れんしゅうしています。ギターを弾ひきながら日本語にほんごで歌うたいます。とても楽たのしいです。
ගිටාර් එක ගහන ගමන්<br>මම සින්දු වලට කැමතියි. ජපානයේ පරණ සින්දු නිතරම අහනවා. අලුත් සින්දු එච්චර අහන්නේ නැහැ. අලුත් සින්දු අමාරු නිසා. ළඟකදී ඉඳන් මම ගිටාර් පුරුදු වෙනවා. ගිටාර් එක ගහන ගමන් ජපන් භාෂාවෙන් සින්දු කියනවා. හරිම විනෝදජනකයි.
歌 (uta) — සින්දු / ගීත 古い (furui) — පැරණි 聞く (kiku) — අහනවා 新しい (atarashii) — අලුත් あまり~ない (amari ~nai) — එච්චර ... නැහැ 最近 (saikin) — ළඟකදී සිට / මෑතකදී 弾く (hiku) — වාදනය කරනවා (ගිටාර්/පියානෝ) ~ながら (~nagara) — ... කරන ගමන් 練習 (renshuu) — පුහුණුව / පුරුදු වීම
ඊළඟ පියවර

ශ්‍රවණය ඉගෙනගන්න — N5 Listening

ඉදිරියට යන්න