දැක්ම
ශ්‍රී ලංකාවේ සම්භාව්‍ය අධ්‍යාපන සම්ප්‍රදාය සුරකිමින් කාලීන අවශ්‍යතාවලට යෝග්‍ය ලෙස දැනුම, ආකල්ප හා කුසලතාවලින් පිරිපුන් පැවිදි ගිහි පුරවැසි පිරිසක් බිහිකිරීම
අපගේ මෙහෙවර
ථේරවාදී භික්ෂු සමාජයේ මනා පැවැත්මට උරදිය හැකි ධර්මධර හා විනයධර භික්ෂු පිරිසක් හා ශ්‍රී ලංකික අනන්‍යතාව ස්ව ලක්ෂණ කරගත් පෞරුෂයක් ඇති පුරවැසි පිරිසක් බිහි කරන ආයතන පද්ධතියක් ලෙස පිරිවෙන් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාම සඳහා කාර්යය කටයුතු ඉටුකිරීම.
Leave A Comment
You must be logged in to post a comment.