පලකළ දිනය - January 8, 2019

කළුතර දිස්ත්‍රික්කයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක (පිරිවෙන්) ලෙස කටයුතු කරමින් පිරිවෙන් පද්දතියට සුවිශාල මෙහෙවරක් සිදුකළ පුජ්‍යපාද බලගොඩ අමරජෝති ස්වාමින්වහන්සේ මෙම වර්ෂයේ සිට (2019) කොළඹ දිස්ත්‍රික්කයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස පත්කොට ඇත. එය කළුතර දිස්ත්‍රික්කයට සුවිශාල පාඩුවකි. කොළඹ දිස්ත්‍රික්කයේ කටයුතු සර්වප්‍රකාරයෙන් සිදුකරගෙන යාමට තුනුරුවනේ ආශිර්වාදය නොවඩුව ලැබේවායි පාර්ථනා කරමු. ඔබවහන්සේගේ සියලු කටයුතු වලට අපගේ සහයෝගය ඉදිරියටත් උපරිමයෙන් ලබාදෙන බවද සිහිපත් කරමු.

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author: piadmin

Leave A Comment