පඨමාලාව පිළිබද…..
• දෙමළ හෝඩිය මුල සිට ලිවිමට සහ කියවීමට හුරුකරවීම.( මූලික දැනුමක් අවශ්‍ය නොවේ)
• පාසල් අධ්‍යාපනය හදාරණ , පාසල් හැර ගිය,රාජ්‍ය සේවයේ නියතු , විශ්වවිද්‍යාල සිසුන්,රැකියා අපේක්ෂිත යානාදී ඕනෑම මට්ටමක සිසුවෙකුට සරිලන ලෙස සැකසුණු කෙට් කාලීන පාඨමාලාවකි.
• පාඨමාලා කාලය මාස 03 කි.
• පළමුව දෙමළ භාෂාව මනා අයුරින් කියවීමට, ලිවීමට ,කතාකිරීමට ප්‍රමුඛත්වය දක්වන අතර ,ඒ සමග O/L දෙවන බස දෙමළ විභාගය ඉලක්ක කරගත් විශිෂ්ටතම පාඨමාලාවකි.
• දෙමළ භාෂාව ඉගෙන ගැනීමට කැමති ඕනෑම වයස් මට්ටමක අයෙකුට මෙම පාඨමාලාව සදහා සහභාගි විය හැකිය.