කළුතර දිස්ත්‍රික් පිරිවෙන් 5 වසර සිසුන්ගේ පිරිවෙන් අවසාන විභාග පූර්ව සම්මන්ත්රණ මාලාව පහත සදහන් අයුරින් සංවිධානය කර ඇත. අදාළ ස්ථාන වලට සිසුන් යොමුකරන මෙන් ආචාර්ය භවතුන්ගෙන් ඉල්ලා සිටිමු. (රාත්‍රී 10 තෙක් පවත්වන දිනවල නේවාසික වීමේදී පෞද්ගලික පරිහරණය සදහා පත්කඩය රැගෙන පැමිණිය යුතුය. හිස් රැවුල් බා පැමිණිය යුතු ය. ජංගම දුරකථන භාවිතය සපුරා තහනම් වේ.)
දිනය | ස්ථානය | විෂය | වේලාව | මාර්ගය |
---|---|---|---|---|
2018/10/11 | සුදර්ශනාරාමය, කාලවිල | පාලි | පෙ.ව. 08.00 – ප.ව. 10.00 | අළුත්ගම යටදොල හරහා මතුගම
මතුගම යටදොල හරහා අළුත්ගම |
2018/10/12 | ඉංග්‍රීසි | පෙ.ව. 08.00 – ප.ව. 04.00 | ||
2018/10/15 | වික්රමාසිංහාරාමය,
මාපුටුගල |
ත්‍රිපිටක ධර්මය | පෙ.ව. 08.00 – ප.ව. 10.00 | හොරණ මාර්ග අංක 316 හදපාන්ගොඩ
හදපාන්ගොඩ මාර්ග අංක 316 හොරණ |
2018/10/16 | සංස්කෘත | පෙ.ව. 08.00 – ප.ව. 10.00 | ||
2018/10/17 | සංස්කෘත | පෙ.ව. 08.00 – ප.ව. 04.00 | ||
2018/10/30 | කළුතර බෝධිභාරකාර
මණ්ඩල ධර්ම ශාලාව |
ඉතිහාසය | පෙ.ව. 08.00 – ප.ව. 04.00 | කළුතර බෝධිය – කළුතර |
2018/10/31 | ස. විද්‍යාව | පෙ.ව. 08.00 – ප.ව. 04.00 | ||
2018/11/01 | සෞ. විද්‍යාව
දෙමළ |
පෙ.ව. 08.00 – ප.ව. 04.00
පෙ.ව. 08.00 – ප.ව. 04.00 |
||
2018/11/07 | ගණිතය | පෙ.ව. 08.00 – ප.ව. 04.00 | ||
2018/11/08 | සිංහල | පෙ.ව. 08.00 – ප.ව. 04.00 | ||
2018/11/09 | භූ. විද්‍යාව | පෙ.ව. 08.00 – ප.ව. 04.00 | ||
2018/11/13 | ඉංග්‍රීසි | පෙ.ව. 08.00 – ප.ව. 04.00 | ||
2018/11/14 | ඉංග්‍රීසි | පෙ.ව. 08.00 – ප.ව. 04.00 |
Leave A Comment
You must be logged in to post a comment.