ප්‍රාචීන විභාග උපකාරක සම්මන්ත්‍රණ මාලාව
විද්‍යාරත්න විද්‍යායතන පිරිවෙන – හොරණ
වේලාව – ප.ව. 1.30 සිට ප.ව. 4.30 දක්වා
දිනය | ප්‍රාචීන මධ්‍යම | ප්‍රාචීන ප්‍රාරම්භ |
---|---|---|
2019.03.18 | සිංහල i | සංස්කෘත i |
2019.03.19 | සිංහල ii | සංස්කෘත ii |
2019.03.21 | සිංහල iii | පාලි i |
2019.03.22 | සංස්කෘත i | පාලි ii |
2019.03.25 | සංස්කෘත ii | සිංහල i |
2019.03.26 | සංස්කෘත iii | සිංහල ii |
2019.03.27 | පාලි i | – |
2019.03.28 | පාලි ii | – |
2019.03.29 | පාලි iii | – |
විද්‍යාරත්න විද්‍යායතන පිරිවෙනේ ප්‍රාචීන ශ්‍රේණිවල ඉගෙනුම ලබන (2019 අ.පො.ස.උ.පෙල විභාගයට පෙනී සිටින) සිසුන්ගේ කණ්ඩායම් ව්‍යාපෘතියක්වන මෙය 2019 ප්‍රාචීන විභාගයට පෙනී සිටින ඔබට මෙය විශාල අත්වැලක් වනු ඇත. එබැවින් මේ සදහා සහභාගී වන ලෙස සිහිපත් කරමු.
සම්මන්ත්‍රණය නව විෂය නිර්දේශය යටතේ සිදුවන බව කරුණාවෙන් සලකන්න.
Leave A Comment
You must be logged in to post a comment.