අප වෙබ් අඩවිය මගින් අන්තර්ජාල අධ්‍යාපනික වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙනයනු ලබයි. ඒ් අතර අන්තර්ජාලයෙන් පිළිතුරු ලිවිය හැකි අයුරින් විෂය සමගාමී පාඨමාලාවන් සහ වීඩියෝ පටිගත කිරීම් සිදු කරමින් පවති. මෙය මූලික වශයෙන් ම පිරිවෙන් අධ්‍යාපනය අනාගත පරපුරට දායාද කිරීම උදෙසා ස්වේච්ඡාවෙන්ම සිදු කරන කටයුත්තකි. ඒමෙන් ම මෙය ගුරුභවතුන්ගේ සහ සිසුන්ගේ දෙපක්ෂයටම හිමිවන පහසුවකී. ඔබ ඒ් සදහා අප සමග ඒකතු වීමට කැමතිනම් පහත අයදුම් පත පුරවා ඒවන්න.
විමසීම් – 0718284573
[contact-form-7 404 "Not Found"]