මොණරාගල දිස්ත්‍රික්කයේ පිරිවෙන්
ලි. අංකය | පිරිවෙණ සහ ලිපිනය | පරිවේනාධිපති | දු.කථන | විද්‍යුත් |
---|---|---|---|---|
ඊ.ඩී/1/8/5/මො/8 | මො / ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණ, යල්කුඹුර, බිබිල | පදියතලාවේ ඤාණවිමල හිමි | 0552265488/0778438417 | [email protected] |
ED185මො-24 | මො/ශ්‍රී සංඝකීර්ති මූලික පිරිවෙන, කොකුන්නෑව, පිටකුඹුර, බිබිල. | පූජ්‍ය කින්දගල්ලේ ගුණාලංකාර හිමි | 0714118693 | [email protected] |
ඊඩි/1/8/5/මො/16 | මො/විද්‍යාලොක මුලීක පිරිවෙණ,අළුත්ගොඩ-තණමල්විල | පුජ්‍ය තණමල්විල සිරිනන්ද හිමි | 0717124928/0472285184 | [email protected] |
අදහස්
ගොඩක් හොද වැඩ සටහනක්. පිරිවෙන් ක්ශේස්ත්‍රය නව තාක්ශනයත් සමග ඉදිරියට යෑම පිළිබඳව බොහොම ආඩම්බරයි… තෙරුවන් සරණයි..
ගොඩක් වටිනවා
අතිශය වැදගත්. අපට හරිම පහසුවක් මේ තොරතුරු එකට එකතු වීම. තෙරුවන් සරණයි
අතිශයින් වැදගත්
ඔබේ පිරිවෙණත් එකතු කරන්න
ඔබේ පිරිවෙණත් අප වෙබ් අඩවිය තුළ ලියා පදිංචි කිරීමෙන් පිරිවෙන් අධ්‍යාපනය සහ ආචාර්ය ශිෂ්‍ය තොරතුරු සැනෙකින් ලබා ගැනීමට හැක
මෙතැනින් පිවිසෙන්න පිරිවෙන් තොරතුරු එකතු කිරීම් සඳහා ඔබට gmail account එකක් තිබිය තිබිය යුතුය. gmail account එකක් සාදා ගන්නා ආකාරය දැන ගන්න මෙතැනින් පිවිසෙන්න.
Leave A Comment
You must be logged in to post a comment.