කළුතර දිස්ත්‍රික්කයේ සියලුම පිරිවෙන්වල 2019 වසර සදහා ලේඛණ අනුමත කිරීම පහත සදහන් අයුරින් සිදු කරණු ඇත.
කළුතර කලාපයට අයත් පිරිවෙන්
- දිනය – 2019.01.22
- ස්ථානය – ශ්‍රී සරණංකර මුලික පිරිවෙන, කළුතර
- වේලාව – පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
හොරණ කලාපයට අයත් පිරිවෙන්
- දිනය – 2019.01.24
- ස්ථානය – විද්‍යාරත්න විද්‍යායතන පිරිවෙන, හොරණ
- වේලාව – පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
මතුගම කලාපයට අයත් පිරිවෙන්
- දිනය – 2019.01.25
- ස්ථානය – ශ්‍රී සුමංගල විද්‍යායතන පිරිවෙන, පාංතිය
- වේලාව – පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
එදිනට අනුමත කරවාගතයුතු ලේඛණ
- ආයතනික කාලසටහන
- පැමිණීමේ නාම ලේඛන
- වාර්ෂික වැඩසටහන් ලිත
- වාර දිනදර්ශනය
- පිරිවෙන් බිම් සැකැස්ම (ආයතනික ව්‍යුහය)
- පරිපාලන ව්‍යුහය
- ප්‍රතිඵල විශ්ලේෂණය (විභාග 2015 සිට ඉදිරියට)
- නිවාඩු ප්‍රස්ථාරය
- ගුරු කාර්ය දර්ශනය
- පන්ති කළමනාකරණ පොත්
- ආයතනික වශයෙන් භාවිතයට ගන්නා අනෙකුත් ලේඛන
(1/1999,2/පිරි/2/90 හා 1/2016 චක්‍ර ලේඛනවලට අදාළව ලේඛන සකස් කල යුතු ය.
Leave A Comment
You must be logged in to post a comment.