ලියා පදිංචිය අප වෙබ් අඩවියේ ලියා පදිංචි වීමෙන් ඔබට නොමිලේ අන්තර්ජාල පාඨමාලා හැදෑරීමට පුළුවන්කම ලැබෙනු ඇත. අප වෙබ් අඩවියේ ලියා පදිංචි වීම ඉතාමත්ම පහසුය. 01. අප වෙබ් අඩවියේ දකුණු පස ඉහළ කෙලවරේ ඇති register බටන් එක මත ක්ලික් කරන්න. 02. පසුව ඔබට පහත පරිදි ලියාපදිංචි පෝරමය දැකගත හැකි වෙයි. සුදුසු පරිශීලක නාමයක් සහ වලංගු විද්‍යුත් ලිපිනයක් එකතු කරන්න. සැ.යු. ඔබ එක් කරන විද්‍යුත් ලිපිනය (Email ) භාවිතයේ ඇති එකක් විය යුතු ය. 03. ලියා පදිංචි වීමෙන් පසුව ඔබගේ Email ගිණුමට පිවිස Confirmation Email එක ඇවිත් දැයි බලන්න. (Inbox / Spam දෙකම බලන්න) බලා එහි ඇති Link එක මත click කරන්න. 04. පසුව open වන පෝරමයේ නව මුරපදයක් ලබා දී reset password මත ක්ලික් කරන්න. 05. දැන් ඔබ අප වෙබ් අඩවියේ ලියාපදිංචි වී අවසානයි. දැන් ඔබට අවශ්‍ය පාඨමාලා අධ්‍යනය කිරීමට හැකියාව ඇත. එහිදී කිසියම් විටෙක ලොග් වීමට අවශ්‍ය වුවහොත් ඔබේ පරිශීලක නාමය හා මුරපදය මතකයේ තබා ගන්න. ගැටළු ඇත්නම් විමසන්න 0718284753 By pirivena|2018-07-26T00:39:10+00:00July 26th, 2018|IT|0 Comments අනිත් අයටත් දැනගන්න ෂෙයා කරගන්න facebooktwitterlinkedinredditwhatsapptumblrpinterestvkEmail Related Posts Windows 10 වල සිංහල පහසුවෙන් ටයිප් කරමු Windows 10 වල සිංහල පහසුවෙන් ටයිප් කරමු පිරිවෙන්හි ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණයත් ඉගැන්විය යුතුයි – ජනපති Gallery පිරිවෙන්හි ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණයත් ඉගැන්විය යුතුයි – ජනපති පාලි සමාස ඉගැන්වීම් ආධාරක Gallery පාලි සමාස ඉගැන්වීම් ආධාරක ශ්‍රී ලංකා අන්තර්ජාල පිරිවෙණ 5 වසර සිසුන් සඳහා පරිශීලක නාම සහ මුරපද Gallery ශ්‍රී ලංකා අන්තර්ජාල පිරිවෙණ 5 වසර සිසුන් සඳහා පරිශීලක නාම සහ මුරපද ලිපි ලියලා සල්ලි හොයමු Gallery ලිපි ලියලා සල්ලි හොයමු Leave A Comment Cancel replyYou must be logged in to post a comment.
Leave A Comment
You must be logged in to post a comment.