
ඉගැන්වීම් ආධාරක
ආයුබෝවන්…
පිරිවෙන් ඒකකයේ වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගනිමු
උණුසුම් පුවත්
ශ්‍රී විද්‍යාධාර මහ පිරිවෙණේ පින්කම
කලාකරඹෑවේ ශ්‍රී විද්‍යාධාර මහ පිරිවෙණේ කොරෝනා වසංගතය දුරුවේවා යන පැතුමින් උදෑසන කිරිආහාර පූජාව සහ රතන සූත්‍ර දේශනාව අද උදෑසන පිරිවෙණේ දී අතිපූජනීය පරිවෙණාධිපති කලාකරඹෑවේ ධම්මකිත්ත හිමි , ආචාර්ය මණ්ඩලය සහ සිසුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි. [...]
කළුවාමෝදර සිරි සීලසුමන විද්‍යාතිලක මහ පිරිවෙනේ පිංකම
කොරෝනා වසංගත උවදුර ලොවෙන්ම දුරු වේවා ! දහසක් බුදුන් බුදුවන හිමිදිරි උදෑසන පැවැත්වූ කිරිපිඩු දානය හා බුද්ධ පූජාව. අළුත්ගම කළුවාමෝදර සිරි සීලසුමන විද්‍යාතිලක මහ පිරිවෙනේ දී සිදු කරන ලදී. [...]
පෞද්ගලික ලිපි ගොනුව තුළ තිබිය යුතු ලේඛන
පෞද්ගලික ලිපි ගොනුව තුළ තිබිය යුතු ලේඛන
දෙමළ පාඨමාලාව
පඨමාලාව පිළිබද..... • දෙමළ හෝඩිය මුල සිට ලිවිමට සහ කියවීමට හුරුකරවීම.( මූලික දැනුමක් අවශ්‍ය නොවේ) • පාසල් අධ්‍යාපනය හදාරණ , පාසල් හැර ගිය,රාජ්‍ය සේවයේ නියතු , විශ්වවිද්‍යාල සිසුන්,රැකියා අපේක්ෂිත යානාදී ඕනෑම මට්ටමක සිසුවෙකුට සරිලන ලෙස සැකසුණු කෙට් කාලීන පාඨමාලාවකි. • පාඨමාලා [...]
පිරිවෙන් කළමණාකරන මෘදුකාංගය
මෙම මෘදුකාංගය භාවිත කරමින් ඔබට කිරීමට පුළුවන් වන්නේ මොනවාද? 01. ආචාර්ය මණ්ඩලයේ සියලූ දත්ත ගබඩා කිරීමට හැකියාව ලැබේ. 02. ආචාර්ය මණ්ඩලයේ සියලූ දත්ත ඉක්මණින් සොයාගැනීමට හැකියාව ලැබේ. 03. ආචාර්ය මණ්ඩලයේ සියලූ දත්ත ඉකමනින් මුද්‍රණය කරගැනීමට හැකියාව ලැබේ. 04. ශිෂ්‍යන්ගේ සියලූ දත්ත ගබඩා [...]
අතිපූජනීය කොක්කාවිට විපුලසාර නා හිමිපාණන් වහන්සේ විසින් පිරිවෙන් සිසුන්ගේ ප්‍රයෝජනය සදහා සෞඛ්‍ය උපකරන පරිත්‍යාග පරිත්‍යාග කිරීම
අලුත්ගම කන්දෙ විහාරයේ විහාරධිපති කලුතර දිස්ත්‍රික් බෙන්තොට වලල්ලාවිට කෝරලයේ ප්‍රධාන සංඝනායක අතිපූජනීය කොක්කාවිට විපුලසාර නා හිමිපාණන් වහන්සේ විසින් පිරිවෙන් සිසුන්ගේ ප්‍රයෝජනය සදහා සෞඛ්‍ය උපකරන පරිත්‍යාග පරිත්‍යාග කරන ලදි. මෙම අවස්ථාවට ක්ෂේත්රාරම පිරිවෙන් ආචාර්ය මන්ඩලය සහ බේරුවල සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී මහතාද සම්බන්ධ [...]
ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2020 – පිරිවෙන් සඳහාම සකස් කරන ලද අයඳුම්පත
ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2020 පාසල් අංශයේ අයදුම්පත පිරිවෙන් සඳහා හඳුන්වාදීම හා පිරිවෙන් සඳහාම සකස් කරන ලද අයඳුම්පත- සියළුම අධ්යක්ෂ ස්වාමින්වහන්සේලා මගින් පරිවේනාධිපති හිමියන් වෙත සලස් වන්නේ මැනවි.පිරිවෙන් online තාක්ෂණය මගින් සම්බන්ධ වන ලිපි ලේඛන. අයඳුම්පතට [...]