පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ සිංහල, වෛකල්පික විෂයන් සහ හසුරු කුසලතා සදහා උපදේශකවරු බදවා ගැනීමේ සුදුසුකම් පරික්ෂා කිරීම 2019.03.21 දින සවස 1.00 ට පිරිවෙන අධ්‍යාපන ශාඛාවේදී සිදු කෙරේ. ඔබටද අයදුම් කල හැක.
විමසීම්.- 0714809845

You must be logged in to post a comment.
මා දැනට බෞද්ධ ශිෂ්ඨාචාරය , ඉතිහාසය, ජනසන්නිවේදනය , යන විෂයන් සදහා උපාධිය ලබා ඇත. දැනට ජනසන්නිවේදනය විෂය විද්‍යායතන මට්ටමින් කරගෙන යන අතර ඉහත ඕනෑම විෂයක් සදහා යම් අවස්ථාක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. මා දැනට සිංහල භාෂාව විෂය ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටී