අලුත්ගම කන්දෙ විහාරයේ විහාරධිපති කලුතර දිස්ත්‍රික් බෙන්තොට වලල්ලාවිට කෝරලයේ ප්‍රධාන සංඝනායක අතිපූජනීය කොක්කාවිට විපුලසාර නා හිමිපාණන් වහන්සේ විසින් පිරිවෙන් සිසුන්ගේ ප්‍රයෝජනය සදහා සෞඛ්‍ය උපකරන පරිත්‍යාග පරිත්‍යාග කරන ලදි. මෙම අවස්ථාවට ක්ෂේත්රාරම පිරිවෙන් ආචාර්ය මන්ඩලය සහ බේරුවල සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී මහතාද සම්බන්ධ විය.
Leave A Comment
You must be logged in to post a comment.