2020.05.27 පිරිවෙන් සංවර්ධනය උදෙසා පළාත් සභාවන්හි දායකත්වය ලබා ගැනීමේ ප්‍රථම සාකච්ඡාව උතුරුමැද පළාත් ආණ්ඩුකාරවර මහීපාල හේරත් මැතිතුමාගේ හා පිරිවෙන් උපදේශක පූජ්‍ය දොඩම්පහළ රාහුල, පිරිවෙන් අධ්යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද යන නා හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් උතුරුමැද පළාත් සභාවේ දී පැවැත්විය.
Leave A Comment
You must be logged in to post a comment.