මෙම ගොනුව / ප්‍රශ්න පත්‍ර අප වෙබ් අඩවියට ලබා දුන් මාතර දිස්ත්‍රික් දෙමළ භාෂා ගුරු උපදේශක (පිරිවෙන්), මිරිස්ස, වෙහෙරගල්ල, මාර/සමුද්‍රගිරි මූලික පිරිවෙනේ ආචාර්ය දොරගල නාරද හිමියන් පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කරමි. 😀 ඔබ සතුවත් ප්‍රශ්න පත්‍ර, සටහන්, වීඩියෝ සහ පිරිවෙන් අධ්‍යාපනයට වැදගත් ඕනෑම දෙයක් අප වෙත යොමු කරන්න.
(විද්‍යුත් [email protected])
දුරකථ- 0718284753 (whatsapp/viber)