මෙම කාල මෘදු කාංගය ඔබගේ අධ්‍යාපන ආයතනයේ කාල පරිච්ඡේද නියමාකාරයෙන් හසුරුවා ගැනීමට පුළුවන් කම තියෙනවා. මෙම මෘදුකාංගය නිර්මානය කොට අප වෙත ලබාදුන් විද්‍යාපති පරිගනක ගුරු උපදේශක පූජ්‍ය තලංගල්ලේ රතන හිමියන්ට බෙහෙවින්ම පුන්‍යානුමෝදනා කරනවා. පහත ලින්කුවෙන් පිවිස බාගතකරගන්න.
ඩවුන්ලෝඩ් බට්න් එක මත ක්ලික් කල පසු පහත ආකාරයේ අලුත් වින්ඩෝ එකක් විවෘත වේ.
මෙහි ඇති Download button එක මත ක්ලික් කල පසු පහත වින්ඩෝව් එක දිස් වේ. (සැ.යු. ඔබට මෙය ඩවුන්ලෝඩ් කරගැනීමට නම් G-mail ගිනුමකින් ලොග් වී තිබිය යුතුය.) එම ජී මේල් ගිනුමක් සකසා ගන්නා ආකාරය මෙතැනින් පිවිස බලන්න.
03. මෙහි ඇති download anyway බට්න් එක මත ක්ලික් කිරීමෙන් RAR file එකක් ආකරයෙන් ඩවුන්ලෝඩ් කරගැත හැක.
04. පසුව ඩවුන්ලෝඩ් කරගත් ෆයිල් එක එක්ස්ට්‍රැක් කරගන්න.
05. පසුව ඇති ෆයිල් වලින් දෙවන ඇප්ලිකේෂන් ෆයිල් එක මත ඩබල් ක්ලික් කරන්න.
06.
ස්ථාපිත කිරීමේදී කිහිප වරක් එකම අයුරින් ඒ ඒ පියවර අනුගමනය කරන්න. අවසන් වූ පසු පහත ආකාරයෙන් දිස්වෙයි.
පහත ආකාරයට ස්ථාපිත කල කාල මෘදුකාංගය දිස්වෙයි.
ඒ මත ක්ලික් කිරීමෙන් පසුව පහත පරිදි දිස් වේ.
පසුව add bell වලට ගිහින් වෙලාවන් එකතු කරගන්න. තව මොනවා හරි දැනගන්න comment section එකේ දාන්න.
Leave A Comment
You must be logged in to post a comment.