පලකළ දිනය - March 14, 2019

කොලඹ 10, මරදාන ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙන මගින්  වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රාචීන විභාග සම්මන්ත්‍රණ මාලාව මෙවරද සිදු කිරීමට කටයුතු සංවිධානය වී ඇත.

  • 2019 අප්‍රේල් 02 පෙ.ව. 8.30    සිට ප.ව. 4.30 දක්වා සිංහල 
  • 2019 අප්‍රේල් 03 පෙ.ව. 8.30    සිට ප.ව. 4.30 දක්වා පාලි  
  • 2019 අප්‍රේල් 04 පෙ.ව. 8.30    සිට ප.ව. 4.30 දක්වා සංස්කෘත  

විස්තර සදහා අමතන්න. – විරහෙල චන්දිම හිමි. – 0716049461

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author: piadmin

Leave A Comment