පලකළ දිනය - January 25, 2019

සිංහල විෂයට සැකසිය යුතු වාර සටහන් සදහා ‌‌මෙම වාර සටහන් සකසා ඇති ආකාරය ඔබට ආදාර්ශයට ගැනීමට හැක.  ‌මෙම  වාර සටහන් සැකසීමට කටයුතු කළ සමස්ථ ලංකා සිංහල විෂය ගුරු උපදේශක (පිරිවෙන්) සුනිල් ‌ප්‍රේමරත්න මහතා සහ  2019 වර්ෂය සදහා සිංහල වාර සටහන් අප ‌වෙබ් අඩවිය ‌වෙත ලබා දීමට නටයුතු කළ කළුතර දිස්ත්‍රීක් පරිගණක ගුරු උපදේශක විද්‍යාපති තලංගල්ලේ රතන හිමියන්ට සහ සිංහල විෂය ගුරු උපදේශක පී. එස්. සී. ජයවර්ධන මහතාට ස්තූතිවන්ත ‌වෙමු. ඔබ ලග ඇති ‌දේ අනෙක් අයත් සමග ‌‌බෙදාගන්න. අපිට එවන්න. daham20@gmail.com

2019 wara

DOWNLOAD

1 වසර 

1වසර වාර සටහන

DOWNLOAD

2 වසර 

2 වසර වාර සටහන

DOWNLOAD

3 වසර 

3 වසර වාර සටහන

DOWNLOAD

4 වසර 

4 වසර වාර සටහන

DOWNLOAD

5 වසර 

5 වසර

DOWNLOAD

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author: piadmin

Leave A Comment