අපවත් වි වදාරන්නට යෙදුණු අතිපුජනිය ශාස්ත්‍රපති පණ්ඩිත ඌරගහ සිරිධම්ම නාහිමිපාණන් වහන්සේ කළුතර, වලගෙදර සිරිනිවාස විද්‍යායතන පරිවෙනස්ථානයේ පරිවේනාධිපති ධුරය දරමින් පරිවේනස්ථානයටත්, ප්‍රදේශයටත් සුවිශාල මෙහෙවරක් කළ යතිවරයෙකි. කළුතර පරිවේනාධිපති කෘත්‍යාධිකාරී සංගමයේ බලවත් සංවේගය මෙයින් ප්‍රකාශ කරසිටිමු. අදාහන කටයුතු පිළිබද තොරතුරු පසුව දැනුම් දෙන බව අදාහන කමිටුව දන්වා සිටියි.
Leave A Comment
You must be logged in to post a comment.