පිරිවෙන් පරිශ්‍රය තුළ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්ගේ අත්සනින් නිකුත් කර ඇති 2019/04/24 දිනැති චක්‍රලේඛ අංක 25/2019 හි අඩංගු කරුණු පිරිවෙන් සඳහා ද වලංගු කරගන්නා මෙන් කාරුණිකව දන්වමි උපුටා ගැනීම පිරිවෙන් අධ්‍යාපන අධ්යක්ෂ තුමාගේ (2019/04/26ඊඩී/3/8/2/2/විවධ) ලිපියෙන් 
Leave A Comment
You must be logged in to post a comment.