පලකළ දිනය - May 22, 2018

අ.පො.ස. උසස් පෙළ විභාග සත්කාරක සම්මන්ත්‍රණ මාලාව මෙම වර්ෂයේදීත් හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පිඨයේ දී 2018 ජුනි මස 25 දින සිට ජුලි 11 දින තෙක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සම්මන්ත්‍රණ කාලසටහන .

දිනය  විෂයය
ජුනි 25  සිංහල  I පත්‍රය
ජුනි 26  සිංහල  II පත්‍රය
ජුනි 28  පාලි  I පත්‍රය
ජුනි 29  පාලි  II පත්‍රය
ජුලි 02  සංස්කෘත  I පත්‍රය
ජුලි 03  සංස්කෘත  II පත්‍රය
ජුලි 04  බෞද්ධ ශිෂ්ටාචාරය – බුද්ධ ධර්මය  I පත්‍රය
ජුලි 05  බෞද්ධ ශිෂ්ටාචාරය – බුද්ධ ධර්මය  II පත්‍රය
ජුලි 06  ඉතිහාසය  I පත්‍රය
ජුලි 09  ඉතිහාසය  II පත්‍රය
ජුලි 10  පොදු පරීක්‍ෂණය
ජුලි 11  ඉංග්‍රීසි

සියළුම සම්මන්ත්‍රණ ප.ව. 1.30 සිට 5.00 දක්වා පැවැත්වේ. 

විමසිම් – 0714393565

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author: piadmin

Leave A Comment