කාල මෘදුකාංගය

මෙම කාල මෘදු කාංගය ඔබගේ අධ්‍යාපන ආයතනයේ කාල පරිච්ඡේද නියමාකාරයෙන් හසුරුවා ගැනීමට පුළුවන් කම තියෙනවා. මෙම මෘදුකාංගය නිර්මානය කොට අප වෙත ලබාදුන් විද්‍යාපති පරිගනක ගුරු උපදේශක පූජ්‍ය තලංගල්ලේ රතන හිමියන්ට බෙහෙවින්ම පුන්‍යානුමෝදනා කරනවා. පහත ලින්කුවෙන් පිවිස බාගතකරගන්න.

ඩවුන්ලෝඩ් බට්න් එක මත ක්ලික් කල පසු පහත ආකාරයේ අලුත් වින්ඩෝ එකක් විවෘත වේ.

 

මෙහි ඇති  Download button එක මත ක්ලික් කල පසු පහත වින්ඩෝව් එක දිස් වේ. (සැ.යු. ඔබට මෙය ඩවුන්ලෝඩ් කරගැනීමට නම් G-mail ගිනුමකින් ලොග් වී තිබිය යුතුය.) එම ජී මේල් ගිනුමක් සකසා ගන්නා ආකාරය මෙතැනින් පිවිස බලන්න.

03. මෙහි ඇති  download anyway බට්න් එක මත ක්ලික් කිරීමෙන් RAR file එකක් ආකරයෙන් ඩවුන්ලෝඩ් කරගැත හැක.

04. පසුව ඩවුන්ලෝඩ් කරගත් ෆයිල් එක එක්ස්ට්‍රැක් කරගන්න.

05. පසුව ඇති ෆයිල් වලින් දෙවන ඇප්ලිකේෂන් ෆයිල් එක මත ඩබල් ක්ලික් කරන්න.

06.

ස්ථාපිත කිරීමේදී කිහිප වරක් එකම අයුරින් ඒ ඒ පියවර අනුගමනය කරන්න. අවසන් වූ පසු පහත ආකාරයෙන් දිස්වෙයි.

පහත ආකාරයට ස්ථාපිත කල කාල මෘදුකාංගය දිස්වෙයි.

ඒ මත ක්ලික් කිරීමෙන් පසුව පහත පරිදි දිස් වේ.

 

පසුව add bell වලට ගිහින් වෙලාවන් එකතු කරගන්න. තව මොනවා හරි දැනගන්න comment section  එකේ දාන්න.

හැමෝටම දැනගන්න හැමෝමත් එක්ක බෙදාගන්න.
Posted in IT

Leave a Reply

Next Post

සංස්කෘත උපකාරක පද

Tue Jun 18 , 2019
සංස්කෘත උපකාරක පද මුද්‍රණය කර ලැමිනේටින් කොට පංති කාමරවල නිතර සිසුන්ට පෙනීමට සැලැස්වීමෙන් ඔවුන්ට සංස්කෘත වචන මතක තබා ගැනීමට ඉඩ සැලැස්විය හැකිය. ඉහළ ප්‍රමිතියකින් යුතුව මුද්‍රණය කරගැනීමට අමතන්න. හැමෝටම දැනගන්න හැමෝමත් එක්ක බෙදාගන්න.

Tags

අක්ෂර අනගාරික ධර්මපාල තුමා අනුමත කීරීම අම්පාර ඉංග්‍රීසි වාර සටහන් ඉතිහාසය ඉන්දියන් ඉතිහාසය උසස් පෙළ ඉතිහාස​ය කළුතර කාල සටහන් කැටයම් කලාව කුරුණෑගල කොළඹ ගම්පහ ගුරු පුරප්පාඩු නිකාය නිරුක්ති පාලි පැලෑනේ සිරි වජිරඥාන මහ නාහිමිපාණන් පිරිවෙන් ගීතය පිරිවෙන් ‌කොඩිය පුජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමි පුජ්‍ය වාරියපොළ ශ්‍රී සුමංගල හිමි පූජිත ජීවිත පොලොන්නරුව බලංගොඩ ආනන්ද මෛත්රිය මහා ස්වාමින්වහන්සේ බලංන්ගොඩ සමිත හිමි බෞද්ධ අධ්‍යයනය මහනුවර මොනරාගල රජවරැ වංශකථා ව්‍යංජන අක්ෂර ව්‍යාකරණ විනය නීති විෂය අධ්‍යක්ෂවරු වෙබ් සයිට් එකක් හදමු ශ්‍රී සරණංකර සඟරජ හිමි සංදේ​ශ සංස්කෘත සිංහල සිංහල වාර සටහන් සුමංගල ස්වාමින්වහන්සේ සුමන හිමි හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියෝ