Tuesday, 22 October, 2019

ශ්‍රි ලංකාවේ රජවරැ


නාමයකාලයපාලන කාලය (අවුරුදු)සටහන්
1විජයක්‍රි.පූ. 543-50538තම්මැන්නා නුවර රජකම් කළේය
2උපතිස්ස505-5041අගනුවර-උපතිස්ස නුවර
3පඬුවස්දෙව්504-47430ඉන්දියාවේ සිට පැමිණි විජය රජුගේ ඥාතියෙකි
4අභය474-45420මිය යාමට පෙර රජකම සහෝදරයින්ට පැවරීය
අනුරාධපුර රාජධානිය (ක්‍රි.පූ. 437- ක්‍රි.ව. 1037)
5පණ්ඩුකාභය437-36770මුල් වරට අනුරාධපුරය රජධානිය කර ගත්තේ මෙතුමාය
6මුටසීව367-30760මෙතුමාගේ රාජ්‍ය කාලය පිළබඳ ගැටළු ඇත.
7දේවානම්පිය තිස්ස307-26740
8උත්තිය267-25710
9මහාසිව257-24710
10සූරතිස්ස247-23710
11සේන සහ ගුත්තික237-21522
12අසේල215-20510
13එළාර205-16144
14දුටුගැමුණු161-13724
15සද්ධාතිස්ස137-11918
16ථුල්ලත්‍ථන119මාස 1යි
17ලජ්ජිතිස්ස119-10910
18ඛල්ලාටනාග109-1036
19වළගම්බා103මාස 5යි
20පූළහත්ථ103-1003
21බාහිය100-982
22පනයමාර98-917
23පිළයමාර91-901
24දාඨිය90-891
25වළගම්බා (දෙවන වර)89-7612
26මහසිළු මහතිස්76-6214
27චොරනාග62-5012
28කුඩාතිස්ස50-473
29අනුලා දේවි47-425
30මකලන්තිස්ස42-2022
31භාතියක්‍රි.පූ. 20 – ක්‍රි.ව 930
32මහදැළියාමානාක්‍රි.ව. 9-2112
33අඩගැමුණු21-309
34කණීරජානුතිස්ස30-344
35චූලාභයතිස්ස34-351
36සීවලී රැජින35මාස 4යි
37ඉළනාග35-449
38සඳමුහුණු (චන්ද්‍රමුඛ සිව)44-528
39යසලාලකතිස්ස52-608
40ශුභ60-666
41චසභ66-11044අළුත් රාජ වංශයක් වන ලම්භකර්ණ වංශයේ ආරම්භක රජතුමාය
42වංකනාසිකතිස්ස110-1133
43ගජබා I113-13522
44මහල්ලකනාග135-1416
45භාතියතිස්ස II141-16524
46කණිටුතිස්165-19328
47සුළුනා193-1952
48කුංචනාග195-1961
49සිරිනාග ඓ196-21519
50වොහාරතිස්ස215-23722
51අභයනාග237-2458
52සිරිනාග ඓඓ245-2472
53විජයිඳු247-2481
54ශ්‍රී සංඝතිස්ස I248-2524
55ශ්‍රී සංඝබෝධි252-2542
56ගෝඨාභය254-26713
57දෙටුතිස් ඓ267-2769
58මහසෙන්276-30226
59කිත්සිරිමෙවන්302-33028
60දෙටුතිස් II330-3399
61බුද්ධදාස339-36829
62උපතිස්ස II368-41042
63මහානාම410-43222
64සොත්ථිසේන432-432දවස් 1යි
65ඡත්තගාහක432-4331
66මිත්සෙන් (මිත්‍රසේන)433-4341
67පණ්ඩු434-4406
68පාරින්ද440-4433
69කුඩා පාරින්ද443-45815
70තිරිතර458-4580
71දාඨිය458-4613
72පිඨිය461-4610
73ධාතුසේන461-47918
74කාශ්‍යප I479-49718සීගිරිය රාධානිය කර ගත්තේය
75මුගලන් ඓ497-51518
76කුමාරදාස515-5249
77කීර්තිසේන524-5251
78සිව525-525මාස 9යි
79උපතිස්ස III525-5261
80සිලාකාළ526-53913
81දාඨප්පභූති I539-5401
82මුගලන් II540-56020
83කිත්සිරිමේ (කීර්ති ශ්‍රී මේඝ වර්‍ණ)560-561දවස් 19යි
84මහානාග561-5643
85අග්බෝ I564-59834
86අග්බෝ II598-60810
87සංඝතිස්ස608-608මාස 2යි
88දළ මුගලන්608-6146
89අසිග්‍රාහක614-6239
90අග්බෝ III623-623මාස 6යි
91දෙටුතිස් III623-6241
92අග්බෝ III (දෙවන වර)624-64012
93දාඨොපතිස්ස I640-65212
94කාශ්‍යප II652-6619
95දප්පුල I661-6643
96දාඨොපතිස්ස II664-6739
97අග්බෝ IV673-68916
98දනපිටියේ දත්ත689-6912
99හත්ථදාඨ II691-691මාස 6යි
100මාණවම්ම691-72635
101අග්බෝ V726-7326
102කාශ්‍යප III732-7386
103මිහිඳු ආදිපාද I738-7413
104අග්බෝ VI741-78140
105අග්බෝ VII781-7876පොළොන්නරුව
106මිහිඳු II787-80720යළි අනුරාධපුර
107දප්පුල II807-8125
108මිහිඳු III812-8164
109අග්බෝ VIII816-82711
110දප්පුල III827-84316බොරමිණිපාය
111අග්බෝ IX843-8463අනුරාධපුර
112සේන I (සිලාමේඝ)846-86620පොළොන්නරුව
113සේන II866-90135එම
114උදය I901-91211එම
115කාශ්‍යප IV912-92917එම
116කාශ්‍යප V929-93910එම
117දප්පුල IV939-9401එම
118දප්පුල V940-95212එම
119උදය II952-9553එම
120සේන III955-9649එම
121උදය III964-9728එම
122සේන IV972-9753එම
123මිහිඳු IV975-99116එම
124සේන V991-100110එම
125මිහිඳු V1001-101716අනුරාධපුර (අනුරාධපුර රාජධානියේ අවසන් රජතුමාය)
පොළොන්නරු රාජධානිය (ක්‍රි.ව 1017- ක්‍රි.ව. 1215)
126විජයබාහු I1065-112055රාජධානිය නිල වශයෙන් පොළොන්නරුව කරගත්තේය
127ජයබාහු I1120-11211
128වික්‍රමබාහු1121-114221
129ගජබා II1142-116422
130මහා පරාක්‍රමබාහු (ඓ)1164-119733
131විජයබාහු II1197-11981
132මිහිඳු VI1198-1198දින 5යි
133කීර්ති නිශ්ශංක1198-12079
134වීරබාහු I1207-1207දින 1යි
135වික්‍රමබාහු II127-1207මාස 3යි
136චෝගංග1207-12081
137ලීලාවතී රැජින1208-12102
138සහස්සමල්ල1210-12122
139කල්‍යාණවතී රැජින1212-12186
140ධර්‍මාශෝක1218-12191රාජාභිෂේක කරන විට වයස මාස තුනකි. ආයස්මන්ත සේනෙවියා රට පාලනය කලේය
141අණිකංග1219-1219දින 17යිආක්‍රමණික චෝල කුමාරයෙක්
142ලීලාවතී රැජින (නැවත)1219-12201
144ලෝකේශ්වර1220-1221මාස 9යිආක්‍රමණිකයෙකි
144ලීලාවතී රැජින (නැවත)1221-12221
145පරාක්‍රමපණ්ඩු1222-12253ආක්‍රමණික පාණ්ඩ්‍යයෙකි
146මාඝ (කාලිංග)1225-123221කාලිංග දේශයෙන් පැමිණි ආක්‍රමණිකයෙකි
දඔදෙණි රාජධානිය (ක්‍රි.ව 12326- ක්‍රි.ව. 1284)
147විජයබාහු III1232-12364දළඳා වහන්සේ බෙලිගල සාදවන ලද මාළිගයකට වැඩම කරවීම.
148පරාක්‍රමබාහු II1236-1270341255 දී කාලිංඝ මාඝ එලවා දමා පොළොන්නරු රාජධානිය නිදහස් කිරීම.
149විජයබාහු IV1270-12722පොළොන්නරුව
යාපහුව රාජධානිය
150භුවනෙකබාහු I1272-128412යාපහුව රාජධානිය ගොඩනැංවීම, දළඳා වහන්සේ පඬි රටින් පැහැරගෙන යාම.
151පරාක්‍රමබාහු III1284-12939පඬි රටට ගෙන යන ලද දළඳා වහන්සේ නැවත ලංකාවට වැඩම කරවීම.
කුරුණෑගල රාජධානිය
152භුවනෙකබාහු II1293-13029
153පඬි පරාක්‍රමබාහු (IV)1302 – 132614පන්සිය පනස් ජාතක පොත, සඳ කිඳුරුදා කව, සිංහල​ බෝධි වංශය, අනාගත වංශය, දළඳා සිරිත, යන පොත් රචනා වීම.
154භුවනෙකබාහු III1326- 13359
155විජයබාහු II1335- 13416
ගම්පොළ රාජධානිය
156භුවනෙකබාහු IV1341-135110ලංකාතිලක හා ග​ඩලාදෙනි විහාර කරවීම.
157පරාක්‍රමබාහු V1351-13565
158වික්‍රමබාහු III1357-137417
කෝට්ටේ රාජධානිය
159භුවනෙකබාහු V1374-140026ගම්පොළ සහ කෝට්ටේ
160වීරබාහු II1400-141515
161ශ්‍රී පරාක්‍රමබාහු (VI)1415-146752අවසන් වරට ශ්‍රී ලංකාව එක්සේසත් කළේ මෙතුමාය
162ජයබාහු III1467-1467
163භුවනෙකබාහු VI1467-14747
164පඬිත පරාක්‍රමබාහු (VII)1474-148511
165වීර පරාක්‍රමබාහු (VIII)1485-150520
166ධර්‍ම පරාක්‍රමබාහු (IX)1505-152722
167විජයබාහු V1527-15347
168භුවනෙකබාහු VII1534-15428
169දොන් ජුවන් ධර්‍මපාල1542-158139
170රාජසිංහ I1581-159211සීතාවක (උඩරට අත්පත් කරගැනීමෙන් ලංකාවටම මහ රජ බවට පත්විය)
සෙංකඩගල රාජධානිය (ක්‍රි.ව. 1592 – ක්‍රි.ව. 1815)
171විමලධර්‍මසූරිය I1592-160412සීතාවක තිබූ දළඳා වහන්සේ නුවරට වැඩමවා රාජ්‍යත්වය තහවුරු කර ගත්තේය.
172සෙනරත්1604-163430
173රාජසිංහ II1634-168450
174විමලධර්‍මසූරිය II1684-170622
175වීර පරාක්‍රම නරේන්‍ද්‍රසිංහ1706-173933අවසන් සිංහල රජු ලෙස සැලකේ
176ශ්‍රී විජය රාජසිංහ1739-17478නායක්කර් වංශයේ ආරම්භක රජු
177කීර්ති ශ්‍රී රාජසිංහ1747-178033
178රාජාධිරාජසිංහ1780-179818
179ශ්‍රී වික්‍රම රාජසිංහ1798-181517ශ්‍රී ලංකාව පාලනය කළ අවසාන රජතුමාය
රුහුණ, මාගම, ගම්පොළ, සත්කෝරලේ, සෙංකඩගල, සීතාවක, ඌව ආදී ප්‍රදේශ වල ප්‍රාදේශිකව රජ කළ රජුන් සංඛ්‍යාව 22කි.
හැමෝටම දැනගන්න හැමෝමත් එක්ක බෙදාගන්න.

0 comments on “ශ්‍රි ලංකාවේ රජවරැ

Leave a Reply

විජිත වෙලගෙදර මැතිතුමා

පිරිවෙන් ගීතය

PropellerAds

ad

Categories