පලකළ දිනය - December 2, 2018

වවුනියාවේ තාන්ඩිකලම් මරුක්කාලම්පලෙයි ගමෙහි රාජ්‍ය තාක්ෂණ තොරතුරු ආයතනය සමග  පිරිවෙන් අධ්‍යයාපන අධ්‍යක්ෂක විජිතවෙලගෙදර   මැතිතුමා සහ උතුර මැදපළාතෙ සහකාර අධ්‍යක්ෂක පුජනීය කටගම්පලගම පියරතන නා හිමිගේ අනුසාසනයෙන් මැදිරිගිරියේ විනිත හිමියන්ගේ සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික ආයතනයේ අධ්‍යක්ෂක තුමාගේ පුර්ණ අනුග්‍රහයෙන්, දෙමළ ජාතික දයාගරන් මැතිතුමා, මුස්ලිම් ජාතික මුනාෂ් මැතිතුමා, බන්ඩාර මැතිතුමා යන ඇදුරන් විසින් පරිඝනක දැනුම අපට ලබා දීමට කටයුතු කරන ලදී. (‌තොරතුරු ලබා දුන් වටෝගල බුද්ධසාර හිමියන්ට පිං)

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author: piadmin

Leave A Comment