පලකළ දිනය - November 29, 2018

දැක්ම 

ශ්‍රී ලංකාවේ සම්භාව්‍ය අධ්‍යාපන සම්ප්‍රදාය සුරකිමින් කාලීන අවශ්‍යතාවලට යෝග්‍ය ලෙස දැනුම, ආකල්ප හා කුසලතාවලින් පිරිපුන් පැවිදි ගිහි පුරවැසි පිරිසක් බිහිකිරීම

අපගේ මෙහෙවර

ථේරවාදී භික්ෂු සමාජයේ මනා පැවැත්මට උරදිය හැකි ධර්මධර හා විනයධර භික්ෂු පිරිසක් හා ශ්‍රී ලංකික අනන්‍යතාව ස්ව ලක්ෂණ කරගත් පෞරුෂයක් ඇති පුරවැසි පිරිසක් බිහි කරන ආයතන පද්ධතියක් ලෙස පිරිවෙන් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාම සඳහා කාර්යය කටයුතු ඉටුකිරීම.

views -9,339

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author: piadmin

Leave A Comment