පලකළ දිනය - June 5, 2018

ත්‍රෛනිකායික අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සහ පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ ගරු සභාපති කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්මාභිධාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන්

ගරු සෞඛ්‍ය, පෝෂණ  හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමාගේ දායකත්වයෙන්, ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ආරාධනයෙන්,  

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

2018 ජුනි 19 දින ප.ව 2.00 ට අළුත්ගම කන්දවිහාරයේදී පැවැත්වේ.

2018 ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවයට සහභාගිවන මෙන් ඔබ වහන්සේට, ඔබතුමාට, ඔබතුමියට ගෞරවයෙන් ආරාධනා කරමි.

වැඩසටහන් පෙලගැස්ම

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author: piadmin

Leave A Comment