Tuesday, 22 October, 2019

Category: පුවත්


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි බෞද්ධයෝ තම ආගමික කටයුතුවලදී පාලි නමින් හැඳින්වෙන භාෂාවෙන් රචිත විවිධ ප්‍රකාශන භාවිත කරති. සාම්ප්‍රදායික පිළිගැනීම අනුව මෙම පාලි භාෂාව බුදුරදුන්ගේ දේශනාවන්හි භාෂා මාධ්‍යය වේ. එහි ඓතිහාසිකත්වය පිළිබඳ කැරුණු පර්යේෂණ බොහෝ ය. Read more…


පිරිවෙන් අමාත්‍යංශය යටතේ කටයුතු කරනු ලබන ඒ ඒ විෂයට අදාළ වගකිවයුතු විෂය අධ්‍යක්ෂවරුන්ගේ විස්තර මෙම පිටුවෙන් ඔබට ලබාගත හැක. එමෙන්ම ඔබට කිසියම් අදහසක් හෝ යෝජනා ඇත්නම් පහත ඇති අදහස් පලකිරීමේ කොටසේ පලකිරිමටද හැකියාව ඇත.  😀 


මුලික පිරිවෙන් අවසාන විභාග ප්‍රතිඵල 2018 මේ වනවිට අන්තර්ජාලයට මේ වනවිට නිකුත් වී ඇත. ඔබට මෙම ලින්කුව මගින් පිවිස විභාග අංකය ලබා දී ප්‍රතිඵල දැනගැනීමට පුළුවන්කම ඇත. පිවිසෙන්න 


පිරිවෙන් පරිශ්‍රය තුළ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්ගේ අත්සනින් නිකුත් කර ඇති 2019/04/24 දිනැති චක්‍රලේඛ අංක 25/2019 හි අඩංගු කරුණු පිරිවෙන් සඳහා ද වලංගු කරගන්නා මෙන් කාරුණිකව දන්වමි උපුටා ගැනීම පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගේ (2019/04/26ඊඩී/3/8/2/2/විවධ) ලිපියෙන්


පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ සිංහල, වෛකල්පික විෂයන් සහ හසුරු කුසලතා සදහා උපදේශකවරු බදවා ගැනීමේ සුදුසුකම් පරික්ෂා කිරීම 2019.03.21 දින සවස 1.00 ට පිරිවෙන අධ්‍යාපන ශාඛාවේදී සිදු කෙරේ. ඔබටද අයදුම් කල හැක.  විමසීම්.- 0714809845