Tuesday, 22 October, 2019

Category: IT


මෙම කාල මෘදු කාංගය ඔබගේ අධ්‍යාපන ආයතනයේ කාල පරිච්ඡේද නියමාකාරයෙන් හසුරුවා ගැනීමට පුළුවන් කම තියෙනවා. මෙම මෘදුකාංගය නිර්මානය කොට අප වෙත ලබාදුන් විද්‍යාපති පරිගනක ගුරු උපදේශක පූජ්‍ය තලංගල්ලේ රතන හිමියන්ට බෙහෙවින්ම පුන්‍යානුමෝදනා කරනවා. පහත ලින්කුවෙන් පිවිස බාගතකරගන්න. ඩවුන්ලෝඩ් බට්න් එක Read more…


මෙම වීඩ්යෝ එකෙන් වර්ඩ්ප්‍රෙස් වෙබ් සයිට් එකකට USERS ලා එකතු කරගන්න හැටි ඔබට ඉගෙන ගන්න පුළුවන්.  😀 


01. නිවැරදිව විද්‍යුත් ලිපිනයක් හදාගමු පාඩම් මාලාව බලන්න  😀 02. නිවැරුදිව ලකුණු ලේඛන පරිගණකය භාවිතයෙන් සකසා ගනිමු. පාඩම් මාලාව බලන්න  😀  03. ගොඩක් මුදල් වියදම් නොකර සරළව වෙබ් අඩවියක් නිර්මාණය කරමු.  පාඩම් මාලාව බලන්න  😀  04. සංස්කෘත ලෙහෙසියෙන්ම ටයිප් ​කරමු. Read more…