භාෂාවේ ඇති ව්‍යාකරණ අංග අතර වැදගත් තැනක් හිමි වන ව්‍යාකරණ අංගයක් ලෙස සන්ධි හැදින්විය හැකිය. “පෙර පර වණන් නිසි විදිනි ගළපනු සද නම්“ යනුවෙන් සිදත් සගරාවේ විස්තර කරන සන්ධි මගින් පෙර අපර වර්ණයන් ගැලපීම සිදු කරනු ලබයි. එසේ සෑම පෙර පර වර්ණයක්ම ගැලපිය නොහැකිය. සන්ධි කළ හැකි වචන දෙකක් සමීපව […]
සිංහල ව්‍යාකරණ
නාම පදයක් තුළ ලිංග භේදය දැකිය හැකිය. සිංහල භාෂාවේ ලිංග භේදය තෙවැදෑරුම්ය. පුරුෂ ලිංග. ස්ත්‍රි ලිංග. නපුංසක ලිංග. සිදත් සගරාවේදි ලිංග භේදය හදුන්වා අැත්තේ මේය,මෝය යන වහරට කරුණු වූයේ ලිගු නම් යනුවෙනි. පුත්,බමර,වදුරු,බමුණු,කුමර,මොනර, අාදි නාම පුරුෂ භාවය හගවන නිසා පුරුෂ ලිංගයට අයත් වේ. කත්,අගන,වනිතා,සෙබඩ අාදි නාම ස්ත්‍රි භාවය හගවන […]