Sat. May 25th, 2019

පිරිවෙන.lk

පිරිවෙන් අධ්‍යාපනයේ අනාගතය උදෙසා

ඉංග්‍රීසි වාර සටහන් 2019

1 min read

ඉංග්‍රීසි ගුරු කාර්ය දර්ශනය වාර සටහන් සහිතවම ඔබට දැන් ලබාගත හැකිය.

Term Plan - 2019 final ok

Term Plan – 2019 ඩවුන්ලෝඩ් කරගන්න

අප වෙබ් අඩවියට මෙම සටහන් ලබා දුන් පානදුර වලාන සිරි විජය සෞගත විද්‍යාලය මහ පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති උයනබැද්දේ මුදිතවංස හිමියන්ට බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කරමි.  😀  ඔබ සතුවත් මෙවන් වටිනා සටහන් බෙදා ගැනීමට කැමතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනයට එවීමට කාරැණික වන්න.

හැමෝටම දැනගන්න හැමෝමත් එක්ක බෙදාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *