Sun. May 26th, 2019

පිරිවෙන.lk

පිරිවෙන් අධ්‍යාපනයේ අනාගතය උදෙසා

ප්‍රාචීන විභාග අත්වැල – මරදාන 2019

කොලඹ 10, මරදාන ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙන මගින්  වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රාචීන විභාග සම්මන්ත්‍රණ මාලාව මෙවරද සිදු කිරීමට කටයුතු සංවිධානය වී ඇත.

  • 2019 අප්‍රේල් 02 පෙ.ව. 8.30    සිට ප.ව. 4.30 දක්වා සිංහල 
  • 2019 අප්‍රේල් 03 පෙ.ව. 8.30    සිට ප.ව. 4.30 දක්වා පාලි  
  • 2019 අප්‍රේල් 04 පෙ.ව. 8.30    සිට ප.ව. 4.30 දක්වා සංස්කෘත  

විස්තර සදහා අමතන්න. – විරහෙල චන්දිම හිමි. – 0716049461

හැමෝටම දැනගන්න හැමෝමත් එක්ක බෙදාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *